THUNDERBIRD – 2021.12.17

https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js?client=ca-pub-3197548571792696

A limited number of Thunderbird cut size mother plants for sale.(not seasoned top cuts)

All plants are equal in size . For quality anthurium plants . Call 0779018581.

තන්ඩර්බඩ් මව් ශාඛ කීපයක් ඇත.සීසන් ටොප් කට් නොවේ.

අවශ්‍ය නම් පමනක් විමසීමට කරුනික වන්න

Rare Lady Jane Plants – 2021.12.17

https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js?client=ca-pub-3197548571792696

මෙම වර්ගයේ නිරෝගී මල් සහිත පැල පමනක් විකිනීම සදහා ඇත.
මල් සහිත පැලයක් 650/= පමනි.
Call 0779018581

BANGKOK ANTHURIUM (Small Plants) – 2021.07.30

Bangkok Anthurium මව් ශාඛ වලින් ලබාගත් පැල ඇත.

පැල 10ක් 4700/=කීප දෙනෙකුට පමනක් ලබා දිය හැක.

Write on Messenger inbox or call 0779018581

Arion Red,

Anthadesia pink

Red king

Acardi

Joli

White Champion

Robino

Pandola

Liliput

Royal champion

GROUND ORCHID – මල් සහිත සහ මල් රහිත පැල

ඡායාරූපවල දැක්වෙන බිම් ඕකිඩ් වර්ග වල මල් සහිත සහ මල් රහිත පැල ඇත.

පැල සීමිත සංඛ්‍යාවක් පමණි. මිලදී ගැනීමට අවශ්‍ය අය ඡායාරුප අංකය අනුව විමසන්න. : 077 901 8581

කූරියර් සේවාව මගින් පමනයි. කරුණාකර ඔබ ප්‍රදේශයේ Domex කූරියර් සේවා ක්‍රියාත්මක නම් පමනක් ඇනවුම් කරන්න

ANTHURIUM MOTHER PLANTS- 2020.11.22

Mother Plants of following Anthurium Varieties in photographs available for sale.

ඡායාරූපවල දැක්වෙන ඇන්තූරුයම් වර්ගවල මව් ශාඛ සහ අනෙකුත් විවිධ ප්‍රමානයේ පැල ඇත. අවශ්‍ය අයට මෙම ශාඛ හෝ මෙවැනි ප්‍රමානයේ ගස් ලබාදෙනු ලැබේ.

Jolli, Liliput, Princess Alexia,
Anthadesia Pink, Pandola. and. Pink Champion

මිලදී ගැනීමට අවශ්‍ය අය විමසන්න : +94 77 901 8581

බෙදාහැරීම ශ්‍රී ලංකාව තුල සහ කූරියර් සේවාව මගින් පමනයි. කරුණාකර ඔබ ප්‍රදේශයේ Domex කූරියර් සේවා ක්‍රියාත්මක නම් පමනක් ඇනවුම් කරන්න

LILIPUT (A Bangkok Anthurium Variety)

Liliput – Plants of Different sizes available (විවිධ ප්‍රමානයේ පැල ඇත).

කුඩා පැල රු. 300/= සිට ඇත. මධ්‍යම ප්‍රමානයේ පැල ඇත. මල් සහිත ලොකු පැල (ලොකු පැල පමනයි) ඇත.

අවශ්‍ය අය විමසන්න (Contact for more information): +94 77 901 8581

ශ්‍රී ලංකාව තුල සහ කූරියර් සේවාව මගින් පමනයි. (Delivery within Sri Lanka and through Courier Service only).

කරුණාකර ඔබ ප්‍රදේශයේ Domex කූරියර් සේවාව ක්‍රියාත්මක නම් පමනක් ඇනවුම් කරන්න. (please check the availability of Domex Courier Service in your area before ordering. Courier Service may not be in service in your area due to Covid – 19)

ANTHURIUM MOTHER PLANTS – 2020.10.13

Mother Plants of Anthurium varieties in following photographs are available for sale. පහත දැක්වෙන ඡායාරූපවල ඇති ඇන්තූරියම් වර්ගවල එම ප්‍රමාණවල මව් ශාක විකිනීම සඳහා දැන් නිකුත්කර ඇත.

For ordering please call (අවශ්‍ය අය විමසන්න) : +94 77 901 8581

Also, you can order through our Face Book and Messenger.

https://www.facebook.com/ouraanthos.flowergarden

Plants could be delivered to your door step through courier service within Sri Lanka or you can visit and buy plants at our Oura Anthos Flower Garden – Sales Center කූරියර් සේවාව මගින් මෙන්ම දැන් Oura Anthos Flower Garden – Sales Center වෙත ඉරිදා දිනයන්හි (පමනක්) පැමින ලබාගත හැක.