BANGKOK ANTHURIUM (Small Plants) – 2021.07.30

Bangkok Anthurium මව් ශාඛ වලින් ලබාගත් පැල ඇත.

පැල 10ක් 4700/=කීප දෙනෙකුට පමනක් ලබා දිය හැක.

Write on Messenger inbox or call 0779018581

Arion Red,

Anthadesia pink

Red king

Acardi

Joli

White Champion

Robino

Pandola

Liliput

Royal champion

GROUND ORCHID – මල් සහිත සහ මල් රහිත පැල

ඡායාරූපවල දැක්වෙන බිම් ඕකිඩ් වර්ග වල මල් සහිත සහ මල් රහිත පැල ඇත.

පැල සීමිත සංඛ්‍යාවක් පමණි. මිලදී ගැනීමට අවශ්‍ය අය ඡායාරුප අංකය අනුව විමසන්න. : 077 901 8581

කූරියර් සේවාව මගින් පමනයි. කරුණාකර ඔබ ප්‍රදේශයේ Domex කූරියර් සේවා ක්‍රියාත්මක නම් පමනක් ඇනවුම් කරන්න

ANTHURIUM MOTHER PLANTS- 2020.11.22

Mother Plants of following Anthurium Varieties in photographs available for sale.

ඡායාරූපවල දැක්වෙන ඇන්තූරුයම් වර්ගවල මව් ශාඛ සහ අනෙකුත් විවිධ ප්‍රමානයේ පැල ඇත. අවශ්‍ය අයට මෙම ශාඛ හෝ මෙවැනි ප්‍රමානයේ ගස් ලබාදෙනු ලැබේ.

Jolli, Liliput, Princess Alexia,
Anthadesia Pink, Pandola. and. Pink Champion

මිලදී ගැනීමට අවශ්‍ය අය විමසන්න : +94 77 901 8581

බෙදාහැරීම ශ්‍රී ලංකාව තුල සහ කූරියර් සේවාව මගින් පමනයි. කරුණාකර ඔබ ප්‍රදේශයේ Domex කූරියර් සේවා ක්‍රියාත්මක නම් පමනක් ඇනවුම් කරන්න

LILIPUT (A Bangkok Anthurium Variety)

Liliput – Plants of Different sizes available (විවිධ ප්‍රමානයේ පැල ඇත).

කුඩා පැල රු. 300/= සිට ඇත. මධ්‍යම ප්‍රමානයේ පැල ඇත. මල් සහිත ලොකු පැල (ලොකු පැල පමනයි) ඇත.

අවශ්‍ය අය විමසන්න (Contact for more information): +94 77 901 8581

ශ්‍රී ලංකාව තුල සහ කූරියර් සේවාව මගින් පමනයි. (Delivery within Sri Lanka and through Courier Service only).

කරුණාකර ඔබ ප්‍රදේශයේ Domex කූරියර් සේවාව ක්‍රියාත්මක නම් පමනක් ඇනවුම් කරන්න. (please check the availability of Domex Courier Service in your area before ordering. Courier Service may not be in service in your area due to Covid – 19)

BLACK LOVE

This is a very beautiful and attractive variety of Anthurium. The tender Spathe is bright red in color and with the age, its color get darkened and become blood red. The Spathe is heart shaped. The Spadix is also yellow or pink color when it is young and with the time, it turns to dark red. Tender leaves are reddish green in color and heart shaped with curved a little upward. There is a high demand for black varieties in the Anthurium market.

මෙම වර්ගයේ, විවිධ ප්‍රමානයේ, මල් සහිත හා මල් රහිත ඇන්තුරියම් පැල විකිනීම සඳහා නිකුත්කර ඇත. පැල මිලදී ගැනීමට අවශ්‍ය අය විමසන්න.

Anthurium plants of this variety with flowers and without flowers in different sizes are now available for sale. If you are willing to purchase, please comment.

Please place your order or make your inquiry through:

Face Book: https://www.facebook.com/ouraanthos.flowergarden

Messenger: Oura Anthos Flower garden

Google Business: https://business.google.com/u/1/site/l/10112796045651785350

Website: https://ouraanthosthenature. com/contact-us/