ANTHURIUM MOTHER PLANTS- 2020.11.22

Mother Plants of following Anthurium Varieties in photographs available for sale.

ඡායාරූපවල දැක්වෙන ඇන්තූරුයම් වර්ගවල මව් ශාඛ සහ අනෙකුත් විවිධ ප්‍රමානයේ පැල ඇත. අවශ්‍ය අයට මෙම ශාඛ හෝ මෙවැනි ප්‍රමානයේ ගස් ලබාදෙනු ලැබේ.

Jolli, Liliput, Princess Alexia,
Anthadesia Pink, Pandola. and. Pink Champion

මිලදී ගැනීමට අවශ්‍ය අය විමසන්න : +94 77 901 8581

බෙදාහැරීම ශ්‍රී ලංකාව තුල සහ කූරියර් සේවාව මගින් පමනයි. කරුණාකර ඔබ ප්‍රදේශයේ Domex කූරියර් සේවා ක්‍රියාත්මක නම් පමනක් ඇනවුම් කරන්න

ANTHURIUM MOTHER PLANTS – 2020.10.13

Mother Plants of Anthurium varieties in following photographs are available for sale. පහත දැක්වෙන ඡායාරූපවල ඇති ඇන්තූරියම් වර්ගවල එම ප්‍රමාණවල මව් ශාක විකිනීම සඳහා දැන් නිකුත්කර ඇත.

For ordering please call (අවශ්‍ය අය විමසන්න) : +94 77 901 8581

Also, you can order through our Face Book and Messenger.

https://www.facebook.com/ouraanthos.flowergarden

Plants could be delivered to your door step through courier service within Sri Lanka or you can visit and buy plants at our Oura Anthos Flower Garden – Sales Center කූරියර් සේවාව මගින් මෙන්ම දැන් Oura Anthos Flower Garden – Sales Center වෙත ඉරිදා දිනයන්හි (පමනක්) පැමින ලබාගත හැක.